Headlines

ඩෙල්ටා ප්‍රබෙධයේ විකෘති ප්‍රභේද 4 ක් මෙරටින්

ඩෙල්ටා ප්‍රභේධයේ විකෘති ප්‍රබේධ 4 ක් මෙරටින් හඳුනා ගෙන ඇති බව මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය අද දින ( 22 ) විද්‍යුත් මාද්‍ය ඔස්සේ තිබු විශේෂ  සාකච්ඡාවකට එක වී ප්‍රකාශ කලා 

මෙම සියලු විකෘති ප්‍රභේද වලට මෙරට භාවිතා වන එන්නත් කාර්යක්ෂමව ප්‍රතිචාර දක්වන බව ද එතුමිය ප්‍රකාශ කළා.

 දැඩි සංචරණ සීමා පනවා ඇති මෙම කාලය තුළජනතාව වගකීමෙන් කටයුතු කල යුතු බවත්,  එන්නත් තෝරා ගැනීමකින් තොරව ළඟම ඇති මධ්‍යස්ථානයෙන් එන්නත්කරණයට යොමුවන ලෙසත්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

No comments