Headlines

කොහොමද නිමල් මැරුණේ???

ප්‍රශ්න අංකය - 02

නිවුන්නු දෙන්නෙක් හිටියා, එක්කෙනෙක් කමල්, අනිත් එක්කෙනා නිමල් . දෙන්නා යාලුවෝ වගේ තමයි හිටියේ. දෙන්නගේ හැම දෙයක්ම කෙරෙන්නේ එකටමයි . නිමල් කන්නේ බොන්නේ හරිම හිමින්. ඒ වුනාට කමල් එහෙම නෑ.

මේගොල්ලෝ නිතර යන එන අවන්හලක් තිබුනා. අවන්හලේ සේවකයා නිමල් එක්ක තරහයි. ඒ නිසා ඒ සේවකයාට නිමල් ව මරන්න උවමනා වුණා. 


ඒ නිසා සේවකයා උපක්‍රමයක් යෙදුවා. ඒ ඔවුන් දෙදෙනාට දෙන බිම වීදුරු දෙකටම වස මිශ්‍ර අයිස් කියුබ් සමග තබා බොන්න සැලස්වූවා.

ඉන්පසු මද වෙලාවකින් නිමල් මැරිලා වැටුනා.

කොහොමද එහෙමද වුනේ???

උත්තරේ පහලින් ඇති comment තීරුවේ සඳහන් කරන්න 


ඔබේ පිළිතුර නිවැරදි දැයි දැනගැනීම සඳහා මෙතන Click  කරන්න ( CLICK HERE )

4 comments:

  1. නිමල් ගේ අයිස් කියුබ් වල වස වැඩිපුර තියෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. Thank you for the comment. We will reveal the answer soon

      Delete
  2. නිමල් බොන්නෙ හෙමින් කමල් ඉක්මනට බොනවා ඉතින් හෝටෙල් එකේ කෙනා දෙම්මේ අයිස් කැට නේ කමල් ඉක්මනට බොන නිසා ඒ අයිස් කැට දිය උනේ නෑ ඒත් නිමල් හෙමින් බොන නිසා එයගෙ එක දිය වෙලා නිමල් මැරුනා

    ReplyDelete
    Replies
    1. Thank you for the comment. We will reveal the answer soon

      Delete