Headlines

පිළිතුරු ( Answers )


පිළිතුරු 

ඔබට අවශ්‍ය ප්‍රශ්නයට අදාළ අංකය පහලින් තෝරාගන්න 

01. මිනීමරුවා කව්ද???

මෙහෙකාරිය සිල්වා මහතා ට පැවසුවේ නරක දෙයක් සිදු වී ඇති බව පමනයි. එයින් අදහස් වන්නේ ඔහු මෙය කලින් දැන සිටි බවයි 


02. නිමල් මරුනේ ඇයි???

එම අවන්හලේ පුද්ගලයා වස දමා තිබුනේ අයිස් කියුබ් වලටය. කමල් ඉක්මනින් බීපු නිසා එම අයිස් කියුබ් වල තිබුණු වස මිශ්‍ර වුනේ නෑ. නමුත් නිමල් හිමින් බීපු නිසා එම වස ඔහුගේ බිම එක සමග මිශ්‍ර වී ඔහු මරණයට පත් විය.  


03. විමල් හිර ගෙදරින් පනින්නේ මොන දොරෙන්ද???


පිළිතුර, බල්ලා සිටි දොරෙන්. මොකද කියනවනම් විමල් අරගෙන ගිය මල්ලේ ඔහුගේ ඇඳුම් සමග කෑම ටිකකුත් රැගෙන ගොස් තිබුනා. එම කෑම බල්ලාට දීමෙන් එම දොරෙන් විමල්ට පැනගත හැකිය. 


04. හොරාට වැරදුනේ කොතනද???

එම මනුස්සයා ගිය විගසම එම ගැනුළමයා පොලිසියට කතා කළා. මොකද කියනවනම්, තමන්ගේ කාමරේ නම් තට්ටු කිරීමට අවශ්‍ය නැති නිසා.


05. කොහොමද එහෙම වුනේ  ???

පිළිතුර සරලයි. වස තිබී ඇත්තේ බෙහෙත් පෙත්තේ නොව, ඔවුන් බෙහෙත් පෙත්ත සමග ලබාදුන් වතුර විදුරුවේය.


06. ඔබට මතකද එම විද්‍යාගාරයේ තිබුනා, මුලද්‍රව්‍ය කීපයක්. ඒවගේ මුල අකුරු ටික ගලපලා බලන්න. එවිට ඔබට පිළිතුර ලැබේ වී.

Ni    ckel 

C      arbon

O      xygen

La    nthanum

S      ulfur

එසේ නම් ඝාතකයා Nicolas


07. Who is the Killer???

The Murderer is his wife. The answer is very simple. Do you remember when the police officer asked the wife of the deceased, the wife said " I was asleep" But when told to say everything she knew, the wife said "The floor cleaner was cleaning, the cook was cooking, and the garden cleaner was cleaning the garden."

If the wife was asleep she would not have known all this. That is why the murderer is the wife.


No comments