නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කෙරේ

දැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය ලබන ඔක්තෝම්බර් 1 වනදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී තීරණය කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක පවසනවා.
Twitter පණිවිඩයක් නිකුත් කරමින් රත්නායක මහතා මේ බව ප්‍රකාශ කර සිටි
No comments