අද දිනයේ නිකුත් කල කොරෝනා දත්ත
අද සමස්ත කොරෝනා ආසාදිතයින් 3,828 ක් වාර්තා වෙයි
අද (01) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 3,828ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.
එසේම තවත් කොවිඩ් මරණ 215 ක් වාර්තා වෙයි
ඊයේ (31) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 215 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් 2 දෙනෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 46 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 167 දෙනෙකු අයත්.
ඒ සමඟින් මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 9,400
No comments