ජිප්සීස් නායක සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ජිප්සීස් නායක සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ගායන ශිල්පී, වාදන ශිල්පී සංගීත අධ්‍යක්ෂක ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොවිඩ් ආසාදනය වී සුව වීමෙන් අනතුරුව නිවසේ සිටි ඒ මහතා අසනීප තත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙන්නේ. මිය යන විට ඒ මහතා 69 වන වියෙහි පසු උනා සැප්තැම්බර් 14 වෙනිදට දිනය දී තිබෙනවා.
No comments