මේ රැකියාවත් නරකම නැහැ නේද
මත පැන් ටිකක් ගත්තම වැනි වැනි හරි ගෙදරට එන්න පුළුවන් උනාට ටිකක් වැඩි උනොත් එහෙමත් නැතිනම් බොන තැන අනිත් අයට වාතයක් ( disturb ) උනොත් එතන තව දුරටත් ඉන්න වෙන්නේ නැහැ අද කාලෙනම් යාළුවො හරි අරන් යනවා එතනින් ඒ උනාට තනියම බොන්න ගිහින් ලෙඩක් උනොත් .... 1960 ගණන් වල. තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ බාර් හිමියන් අධික බීමත්ව සිටි පාරිභෝගිකයින් ගෙදර ගෙන යාමට කූඩ කරුවන්ගේ සේවය යොදවා ගත්තලු ඒ ජොබ් එකත් නරකම නැහැ නේද
No comments