Headlines

දිස්ත්‍රික්ක හතරක වයස අවුරුදු 20-29 අතර අයට කොවිඩ් මර්දන එන්නත්කරණය අද සිට

දිස්ත්‍රික්ක  හතරක වයස අවුරුදු 20-29 අතර අයට  කොවිඩ් මර්දන එන්නත්කරණය අද සිට ඇරඹෙයි 

බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රීක්ක තුනටම සහ ගාල්ල දිස්ත්‍රික්කයේ වෙසෙන වයස අවුරුදු 20-29 අතර තරුණ තරුණියන්ට එන්නත් කිරීමේ වැඩ සටහන් අද සිට ක්‍රියාත්මකයි එම එන්නත් කිරීමේ වැඩ සටහන් දැනට පවත්නා එන්නත්කරන මද්‍යස්ථාන වලම පැවැත්වේ . තවද  කොළඹ දිස්ත්‍රික්කයේ එන්නත් කරන ස්ථාන වලට අමතරව විහාර මහදෙවිදේවි උද්‍යානය, දියත උයන, පනාගොඩ උද හමුදා කඳවුර සහ වේරහැර උද හමුදා වෛද්‍ය බලකා මුලස්ථානයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත 

No comments