නින්දෙන් ගෙරවීම වලක්වන ක්‍රම
ඉතින් කොහොමද මෙම නින්දට බාදා කරන අමිහිරි ශබ්දය නතර කරන්නේ ?නම් ඔබ මෙසේ ගොරවන්නේ මන්ද නැතහොත් එසේ වීමට හේතුව මුලින්ම සොයා ගත යුතුය. ඔබ විශ්වාශ කරනාවනම් කරන්න, ඉතින් ඔබ විසින් මෙයට විසඳුමක් සොයා ගත්තද, එනම් එමගින් මෙම තත්වය නැවැත්වීමේ ක්‍රම තවත් වැඩි වන අතර සෑම කෙනාටම තමන්ගේ වෙහෙසට සරිලන විවේකයක් ගැනීමටද හැකිවේ.මෙම නින්දෙන් ගෙරවීම ස්වාභාවිකව නතර කරන්නේ කෙසේද ?කෙසේ හෝ පළමුව,මෙම නින්දෙන් ගෙරවීම යනු කුමක්ද ? මීට ප්‍රධාන හේතුව නම් ඔබ නිදා සිටින විට වාතය හරියාකාරව නාසය සහ උගුර හරහා ගමන් නොකිරීමයි. එනම් මෙසේ වන විට අදාළ ඒ හා ඇති පටක සංවේදී/ චලනය වන අතර එවිට ගොරවනවා වැනි ශබ්දයක් ඇසේ.නිතරම මින් පීඩා විඳින පුද්ගලයන්ගේ සාපේක්ෂව මෙම නාසික පටක වැඩි බවද තහවුරු වී ඇත. ඒවගේම මෙම පටක උවලා ලෙසද හඳුන්වන අතර ඒවා සාපේක්ෂව කම්පනය වීම වැඩිය. එපමණක් නොව, ඔබගේ දිව පිහිට ඇති අකාරයද මෙම හුස්ම ගැනීමේ අපහසුතාවයට බලපෑ හැක.උගුරේ මංශපේශීන් ලිහිල් වූ විටද මෙම ගෙරවීමේ තත්වය පැමිණිය හැක. ඔබ නිදා ගැනීමේදී දිව උගුරේ අනිත් පැත්තට හැරෙන අතර එමගින් උගුරේ ඇති බැමි/පටක කම්පනය වීමේ හැකියාව ඉහලය.
සාමාන්‍යයෙන් නින්දෙන් ගොරවන්නේ නැති පුද්ගලයා මෙන්ම එසේ සිදුකරන කෙනත් කැමති සුවපහසු , බාධා කිරීම් වලින් තොර ඉන්දක් ලබා ගැනීමටයි. නමුත් කෙසේ හෝ මෙසේ කව්රුන් හෝ ගොරවන් නීනම්, එය එපමණක්ම නොව, තවත් පරපත සෞඛය ගැටළු වලටද බලපෑමේ ඉඩකඩ වැඩිය.තරබාරු වීම, විශාදය, යම් ය මොලේට අහිතකර ලෙස බලපෑම්, හෝර්මෝන ගැටළු, හදවත් අබාධ , අධි රුධිර පීඩනය සහ දියවැඩියාව සෑදීමේ ඉඩකඩ ලෙස ඉතාමත් අවම නිදසුන් කිහිපයක් සඳහන් කල හැක.
ඇලව නිදාගැනීමඔබගේ තත්වය ඉතාමත් දරුණු නැත්නම්, මෙම උපාය ඔබට පිළිතුරක් විය හැක. ලොකුම දුෂ්කරතාවනම් ඔබව එක කාරීව තබා ගැනීමේ අපහසුතාවයි. එනම් එය වලක්වා ගැනීම සඳහා ඔබට සිරුර රඳවා තබා ගැනීම සඳහා කොට්ටයක් භාවිත කිරීම ප්‍රයෝගික වේ.ඉතින්, මෙම ආනතිය නිසා උගුරේ ඇති ලිහිල් හා දුර්වල වූ මාංශ පේශි වලක්වා ගත හැකි අතරම ශ්වසන මාර්ග අවහිරතා ද නොවේ. පරණ උපායක් නම්, ටේප් කල ටෙනිස් බෝලයක් ඔබගේ රාත්‍රී ඇඳුමත් සමග ගැට ගසා බෙල්ල ප්‍රදේශයට යටින් තැබූ විටද, ඔබගේ සිරුර පෙරලීමෙන් ඇතිවන බාධාව ඉවත් කර ගත හැකිය.තවද ඔබ භාවිතාකරන්නේ, ඕනෑම විදියකට වෙනස් කල හැකි සයනයක් නම්, ඔබට පුළුවන් ඔබගේ හිස උඩු අතට එන ආකාරයට එය සැකස ගන්න සහ එවිට සරලව ඔබට නාසයෙන් හුස්ම ගැනීමේ හැකියාව වැඩි වනු ඇත.
පෙපරමින්ට් තෙල් සහ ගොල්ඩන්සීල්ඔබගේ මෙම ගෙරවීමට හේතුව නාසයේ හෝ පපුවේ ඇතිවන තදබදයක් නම් නියම පෙපරමින්ට් තෙල් මගින් මෙම තත්වය වලකා ගත හැක. එය ගෙරවීම තදබදය නවතා දමනවාට වද අමතරව උගුරෙ සහනයටද ඉතා කදිම උපායකි.ඒවගේම ගොල්ඩන්සීල් ද මෙම නාස් සහ පපුවේ තදබදය වලක්වා ගැනීම සනහා යොදා ගත කැකි දෙයක් වන අතර එය කුඩු, දියරමය සහ පෙති වශයෙන්ද පැමිණිය හැක. ඔබට පෙපරමින්ට් සහ ගොල්ඩන්සීල් සහිත ඖෂධීය තේ එකක් ද සදගනීමේ හැකියාව ඇත.ඔබට සිතන්න අවශ්‍ය වන්නේ මෙපමණයි, එනම් ඔබගේ නින්දට බාධා කරන කෆෙන් සහිත තේ කෝප්පයක් නොගෙන සිටීමයි. sleep disorders ස්පර්මින්ට් සහ ෆෙන්ග්රූක් – sleep disorders ජීර්ණය යනු අපගේ නිදා ගැනීමේ ආකාරයට සහ ඊට බලපාන සාධකයක් වන අතර නින්දෙන් ගෙරවීමටද තුඩු දෙයි. රුධිර වාහිනී වල තිබෙන සහ ජීරණ මාර්ගයේ ඇතිවන ඇසිඩ් තත්වයන් සඳහාද මෙම ස්පර්මින්ට් සහ ෆෙන්ග්රූක් යනු ඉතා වටිනා ශාකශාර ඖෂදයන් ලෙසද හැඳින්විය හැක.එමනිසා මෙමගින් ඔබගේ සිරුරේ ඇති ඇසිඩ් ප්‍රමාණය අවම කරන අතර එනිසාම නින්දෙන් ගෙරවීම ද අවම කර සුව පහසු නින්දක් ගෙන ඒමට රුකුල වේ.ෆෙන්ග්රූක් මගින් sleep apnea යන තත්වය හා සටන් කිරීමේ ශක්තිය ඇති අතර ඒවගේම ගෙරවීම සඳහා හෙතුවන ජීර්ණමය සාධකද වැඩි කිරීමක් සිදුවේ. මෙ අතර ස්පර්මින්ට් මගින් ගෙරවීමට / හුස්ගනීමට අවශ්‍ය කරන රුධිර වාහිනී ලිහිල් කරන අතර ආම්ලික ප්‍රතිවිරුද්ධ රෝගද අවම කරයි. sleep disorders C විටමින්සයිනස මගින් වාතාශ්‍රයට බාධා කල හැකි අතර මෙමගින් මුඛයද නිරවරණය වී උගුරේ උඩු කොටසේ තිබෙන එම මාංශ කොටස ද දෙදරවමින් නිදා ගැනීමට අපහසු ශබ්දයක් නගයි. ඉතින් විටමින් සී මගින් කරනුයේ මෙම තත්වය වලකාලීමයි මන්ද එහි ඇති එම පතිෂක්තීකරන හැකියාව නිසාමය.මෙමෙ සෞක්යමත් ප්‍රතිශක්තීකරන පද්දතිය මගින් ඉහත සඳහන් සයිනස පාලනය වීමක් සිදුවේ. සයිනස සමග සටන් කිරීමට හැකි බ්රෝමිලෙන් සහ බ්රෝකොලි අඩංගු ගස්ලබු සහ අන්නාසි මෙම චිටමින් C අඩංගු ආහර බවට සඳහන් කල හැකිය. Eucalyptus (කපුරු ගස) සහ පෙපරමින්ට් පපුවේ ඇතිවන සේම ගතිය පාලනය කිරීම සඳහා දිගු කාලයක සිට භාවිතා කල දෙයක් ලෙස මෙමෙ යුකිලැප්ටුස් හැඳින්විය හැක. ඉතින් මම යුකිලැප්ටුස් තෙල් ගෙරවීමකින් තොර නින්දක් සඳහා භාවිතා කල හැකි ක්‍රම කීපයක්ද වේ.වාෂ්ප උරනයක් මත එම යුකිලැප්ටුස් කොළ දමා මුවින් හෝ නාසයෙන් ආශ්වාස කිරීම එක් කරුණක් වේ.ඒවගේම ඔබට පුළුවන් භාජනයක් ගෙන එය තුලට ඔබගේ හිස දමා තුවායකින් ආවරණය වන ලෙස සකසාගෙන එම වාෂ්ප ආශ්වාස කිරීමට. මෙහිදී භාජනයට යුකිලැප්ටස් සහ පෙපරමින්ට් තෙල් බින්දු 5 බැගින් එක් කරන්න.භාජනය රත්වී ඇති බවත් එමගින් ඔබට අනතුරු විය හැකි බවත් සැලකිලිමත් විය යුතුය. මෙය ඔබ නින්දට යාමට පෙර සිදුකරනවානම් එය ඉතාමත් ප්‍රායෝගික වේ.ඔබ තරමක් මෙම වාෂ්ප / හුමාලය සමග කැමැත්තක් නැත්නම් තව ක්‍රමයක් ලෙස neti pot එකක්, ලුණු සහ පිරිසිඳු ජලය භාවිතා කරගෙන සිදුකල හැක. මෙහිදී වැදගත්ම දේනම්, සගන්ධ තෙල් භාවිතා නොකිරීමට සලකිලිල්මත් වන්න, මන්ද එමගින් නාසයේ ඇති රුධිර වාහිනී පටක දහනය කල හැකි බැවිනි.
වාචික/මුඛ උපකරණසමහරවිට ඔබ විසින් ඔබගේ දන්ත වෛදවරයා හමුවී නින්දට බාධාකරන දේ මග හරවා ගැනීමට සිතා මුඛයට හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිදි සහ දිවට හොඳ ඉඩක් ලැබෙන පරිදි පවත්වා ගැනීමට හැකිවන සේ යම් මුඛාවරනය්ක්ද ඉල්ලීමට හැකියාවක් ඇත.ඇමරිකානු දන්ත වෛද්‍ය සංගමය මගින් වාර්තා කර ඇති ආකාරයට නින්දේදී පමණක් පළඳින උපකරණ පලදීම මගින්ද මෙම නින්දෙන් ගෙරවීමෙන් වැලකීමට හැකි බව පවසන්නට වෙයි.බොහෝ විට මෙම මුඛයට දමන උපකරණ ක්‍රීඩා වලදී භාවිතා කරන මුඛ රඳවනයක් ලෙසද පෙනීම පුදුමයට කරුණක් නොවේ. එය මගින් හකු පෙදෙස ඉදිරියට නෙරපා ඉහළින් එන වාතාශ්‍රය හොඳින් පාලනය කිරීමට උදව් වේ. ඔබගේ සිරුරේ බර යතා තත්වයට පත් කරගන්නඔබගේ සිරුරේ බර දැනටමත් වැඩි නම්, එම අමතර බර මගින් විශේෂයන්ම බෙල්ල ආශ්රිත ප්‍රදේශය නිසා ඔබ වැතිර සිටින විට උගුරට යම් යම් අපහසුතා ඇතිකරයි. මෙය ගෙරවීම සඳහා බලපාන වැදගත්ම කරුනක්ද වේ.උදාහරණයක් ලෙස, ” සියලුම BMI කාණ්ඩවල මෙම ගෙරවීම සිදුනොකරන පුද්ගලයන්ට සාපේක්ෂව එමගින් පීඩා විදින පුද්ගලයන්ගේ ගෙලේ පරිධියද වැඩිය “, යන්න Lung India නම් අධ්‍යාපන පලකිර්රීමෙන් තහවුරු කර ඇත.එනම් මෙමගින් නිගමනය වන්නේ ගෙලේ පරිදිය වැඩි වත්ම එම පුදගලයා විසින් මෙම ගෙරවීම් සිදු කරගැනීමේ සම්භාවිතාව වැඩි වන බවයි.සිරුරේ බර අඩුකර ගැනීම මගින් සිදුවන අනෙකුත් සෞඛයමත් ප්රතිලාභ මෙන්ම ඒමේ නින්දෙදී ගෙරවීම යන ගැටලුවද අවම කර ගත හැකිවන බව මින් හැඟවේ.
ආදර්ශකයක් ගැන සැලකිලිමත් වන්නවියළි වාතය ඔබට එතරම් ගුණ නැත මන්ද මෙමගින් ඔබගේ උගුරේ සහ නාසික පටල වියලන අතර එමගින් ඉහත පරිදි ගෙරවීමට රුකුලක් වේ. මෙමගින් උගුර ආශ්රිත පෙදෙසේ යම් තදබද ගතියක්ද (හිරවීමක්)ඇතිවිය හැක.මෙමෙ හිරවීම නිසා ඔබගේ සාමාන්‍ය හුස්ම ගැනීමේ ආකාරයට බාධා ගෙන දෙන අතර අදාළ පටක කම්පනයටද හේතු වේ. ඉතින් ආධාරකයක් මගින් මෙම තත්වය මග හරවා ගැනීමට සහ ස්භාවිකව හොදින් හුස්ම ගැනීමේ හැකියාවද වැඩි කරයි. තවද ඔබට මෙම ආධාරකයට සුගන්ධ තෙල්ද භාවිතා කල හැක.මත්පැන් භාවිතය අඩු කරමුමත්පැන් මගින් බොහෝ පුද්ගලයන් ලිහිල් කරයි, එනම් මෙමගින් උගුර සහ දිව ප්‍රදේශද ලිහිල් වන අතර එය ගෙරවීමට උදව්වන එක් සාධකයක්ද වේ. එමනිසා ඔබ දැනටමත් ගෙරවීමෙන් පීඩා විඳින අයෙක් නම් මෙමගින් එය තවත් දරුණු කරයි. ඉතින් ඔබට හොඳ සුවපහසු නින්දක් අවශ්‍යනම් මත්පැන් භාවිතය අවම කරන්න නැත්නම් එය නතර කිරීම වඩාත් ප්‍රයෝගික වේ.ක්‍රමවත් උගුර හා දිව ආශ්රිත ව්‍යායාම් වල නිරත වන්න ශක්තිමත් උගුරක් හා දිවක් එතරම් පහසුවෙන් ලිහිල් කිරීමේ හැකියාව නොමැති නිසා උගුර ආශ්රිත ප්‍රදේශය ලිහිල් නොවී පවත්වා ගැනීමට උදව් වේ. ඔබගේ හකු පෙදෙසේ ඇති දත් සෙමෙන් එක් කරන්න.පසුව අවධානය යොමු කරන්න, එම දත් සෙමෙන් පළල් කරමින් එයට පීඩනය දෙන්න, මෙ සමගම මුඛයද සෙමෙන් නිරාවරණය කරන්න. මෙය 10-15 වතාවක් කිරීමෙන් පසු ඔබටම වේදසක් දැනේවි.
කිරි ආශ්රිත නිෂ්පාදන සහ බර ආහාර වෙලාවල් රාත්රියේදී ගැනීම අවම කරන්නකිරි ආශ්රිත අහර වේලක් මගින් ඔබේ මුඛයේ ශ්ලේෂ්මලයක්/තට්ටුවක් ඉතුරු කරන බැවින් එමගින් ගෙරවීමට උපකාරයක් වේ. ඉතින් මෙමගි මුඛය තුල වාතාශ්‍රය අවහිර කිරීමක් සිදුවේ.ඒවගේම, නින්දට යාමට පෙර බර අහාර වේලක් ගැනීමෙන් ද වලකින්න මන්ද, එමගින් ඔබගේ බඩ පිරුණු විට ප්‍රාචීරය ඉහලට තල්ලු කිරීමක් සිදුවන අතර එය සාමාන්‍ය හුස්ම ගැනීමේ රිද්මයට බලපායි. ඔබගේ නින්දෙන් ගෙරවීම කුමන ආකාරයක් ගන්නේද ?ඇත්තටම ඔබට මෙම ගැටලුව මග හරවා ගැනීමට ඕනනම්, ඔබ ගේ ගෙරවීම කෙසේද යන්න පිලිබඳ සැලකිලිමත් වීම ප්‍රධාන කරුණක් වේ. ඉතින් මෙය පිලිබන්ද සොයා බැලීම තුලින් ඒ සඳහා විසඳුම් ද සොයා ගත හැකි අතර එමගින් ඔබට අවසානයේදී යහපත් නින්දක් උරුම කර ගැනීමේ හැකියාව ඇත.මෙදේ සඳහා ඔබගේ සහකරුවාට හෝ මිතුරාට පවසන්න ඔබ නිදියන යම් කල පරාසයක් තුල ඒ පිලිබඳ යම් විශලේෂනායක් සිදු කරන්න කියා. මෙමෙ කරුණු සොයා බැලීම තුලින් ඔබටම, ඔබ ඇයි මෙසේ සිදු කරන්නේ සහ ඊට බලපාන හේතු ද සොයා ගැනීමට හැකි වේ.ඉතින් ඔබගේ සහකරුවගේ උදව්ව තුලින් අපි බලමු ඔබ ගෙරවීම සිදු කරන්නේ කිනම් වෙලාවකටද, කිනම් ආකාරයකටද යන්න.
මුඛය වසා සිටියදී සිදු කරන්නෙක්ඔබ නින්දෙන් ගොරවන විටදී ඔබගේ මුඛය වැසී පවතීනම් එමගින් ඔබගේ දිව සහ නාසික ශ්වසන මාර්ග වල ගැටළු ඇති කරයි.02. මුඛය නිරාවරණය වන සේ සිටියදී සිදු කරන්නෙක්ඔබ නින්දෙන් ගොරවන විට ඔබගේ මුඛය නිරාවරණය වී පවතීනම්, එමගින් නිරායාසයෙන්ම ඔබගේ උගුරේ ඇති පටක ගෙරවීම සඳහා සැකසෙන්නට වෙයි. තවද මෙහිදී ඔබගේ උගුරට යම් බාදාවක් හෝ පැමිණෙන්නේනම් ඔබ බලෙන් හෝ එම දේ කිරීමට ද පෙළඹෙයි.03. ආපස්සට ගෙරවීමමෙහිදී ඔබ මුඛයෙන් හුස්ම ගැනීමට පෙළඹෙන වන අතර එය පෙරටත් වඩා ශබ්දයක් නැගීමට සමත් වේ.04. කුමන ආකාරයට සිටියද ඔබ මෙය සිදු කරන්නෙක් නම්
ඔබ කෙසේ නිදා ගත්තද, කිනම් ආකාරයකට සිටියද ඔබ නිදෙන් ගොරවන්නේනම්, මෙය ඉතාමත් දරුණු ගැටළුවක් වන අතර ඉහත සඳහන් පරිදි sleep apnea තත්වයකට යාමටද ඉඩක බහුලය.එසේනම් මෙවැනි අයුරින් ඔබ ගෙරවවීම මගින් ඔබගේ සහකරුවා හෝ සහකාරියව අවදි කරනවානම්, ඔබත් එසේම අවදිවීනම් , මෙය වලක්වාලීමට ගත පියවර, උපායන් ආසා ර්ථකයි නම් වහාම වෛද්‍යවරයෙකු හමුවීම සිදු කල යුතු අතර ඒ පිලිබඳ තදින්ම විශ්ලේශනයක් කිරීම සහ වාර්තාවක් ලබා ගැනීමද වඩාත් ප්‍රායෝගික වේ.නින්දෙන් ගෙරවීමට තුඩු දෙන්නේ කුමක්ක්ද ?
යෝග්‍යතා මට්ටමඔබ තරමක් තරබාරු නම් හෝ සිරුරේ කිසිම හැඩයක් නොවේනම් , මෙමෙ ගැටලුවට පුහුනපෑමේ ඉඩකඩ වැඩිය , මන්ද ? ව්‍යායාම් අඩු බව ඔබගේ උගුර ප්‍රදේශයේ මේදය වැඩි කරීමට සමත් වේ. මෙමගින් හුස්ම ගැනීමට බාධා ඇති කරමින් මුඛය තුලට වාතය ඇතුල් වීමද පටු කරයි. එනම් එමගින් නින්දට බාධා ඇතිවේ.මෙහිදී මෙම කාරණාව බොහෝ සෙයින් කාන්තාවන්ට වඩා පිරිමි පාර්ශවයට බලපායි. මන්ද, ඔවුන් තම ගෙල අශ්‍රිත ප්‍රදේශයට වෙඩි බරක් දී වැඩ කටයුත්හු කිරීම නිසාවෙනි.ඔබ පිටුපසට වැතිරුණු පසු වාතාශ්‍රය අවහිර කරමින් මේද පටක මගින් පීඩනය දීමක් සිදු කරයි. මෙම කරුණම වීමට පුළුවන්, පෙරලීම මගින් යම් සහනයක් වීමට බලපාන හේතුව.ඉතින් මෙම ව්‍යායාම් කිරීම මගින්, බර අඩු කර ගැනීම සහ තරබාරු කෑමට ප්‍රතිකාර ගැනීම මගින් ඔබගේ මෙම නින්දෙන් ගෙරවීමේ ගැටලුවටද විසදුමක් වන අතරම ඔබගේ අනෙකුත් සියලුම ගැටළු සඳහාද බොහෝ වවිසඳුම් ගෙන ඒමට උදව්වක් වේ. best method to stop snoringමෙම නින්දෙන් ගෙරවීම සහ අධික මේදය කුඩා දරුවන්ටද බලපෑ හැක. තවද තරබාරු ළමුන් සාපේක්ෂව නින්දෙන් ගෙරවීම වැඩි බව, Journal of Paediatrics and Child Health මගින් ප්‍රකාශයට පත් කරන ලද්දක් මගින් අනාවරණය කර ඇත. – best method to stop snoring 02 ආර්තවහරණය – best method to stop snoring මම හොඳින් දන්නවා කාන්තාවන් අවසාන වශයෙන් ඇසීමට කැමති ගැටළුවක් තමා මෙ අර්තවහරණ රෝග ලක්ෂණ. එනම් එය කව්රුත් දන්නා කරුණකි, කාන්තාවන් මහළු වියට යත්ම ඔවුන්ගේ මාංශ පේශි සාපේක්ෂව හීනවී යන අතර එමගින් සිරුරට යම් තරබාරු කමක් ද එක් කරයි.කාන්තාවන් වයස අවුරුදු 70 ක් පමණ වෙද්දී , සැම වයසේම පිරිමින් මෙන්ම නින්දෙන් ගෙරවීම සිදු කරයි. එම නිසා මෙයම එක් හේතුවක් ව්‍යායාම් කර හොඳ දිවි පෙවෙතක් පවත්වාගැනීමට හේතුවන.
සාමාන්‍ය වයස්ගත වීම ඔබ සමාන්‍යයෙන් අවුරුදු 45-64 වන විට ඔබගේ උගුර ඉතාමත් පටු වන අතර ඒ හා ආශ්රිත මාංශ පේශීන් ද අඩුවේ. ඇත්තටම, වයසට යාම යනු තවත් ජීවිතයේ සිදු වන එක් දෙයක් පෑමක් වුවත්, ඔබගේ ඔයා නින්දෙන් ගෙරවීම අවම කිරීමට හෝ නැතිකර දැමීමටද ක්‍රම නැතුවා මද නොවේ.විදිමත් දිවි පැවතුම් වලට වෙනස් කවීම්, නිදියාමේ ආකාර සහ වේලාවන් පිලිබඳ මන සැලකිලිමත් බාවයකින් සිදු කිරීම සහ උගුර සම්බන්ද ව්‍යයාම් නිදසුන් කිහිපයක් ලෙස දැක්විය හැක.
ඔව් එය නිවැරදියි, පිරිමින් කාන්තාවන්ට වඩා නින්දෙන් ගෙරවීම සිදුකරයිඇයි පිරිමින් කාන්තාවන්ට වඩා ස්පෙක්ෂාව වැඩියෙන් නින්දෙන් ගෙරවීම සිදු කරන්නේ ? මන්ද පිරිමින්ගේ වාතාශ්‍ර මාර්ග/ වාහිනී කාන්තාවන්ට වඩා පළල් බවක් ගැනීමය. එය මුලුමනින්න්ම එම පුද්ගලයාගේ වැරද්දද නොවේ. මන්ද ගෙරවීමට තුඩු දෙන පළල් උගුර සහ එවැනි අනෙකුත් අවයව පාරම්පරිකව පැමිණෙන නිසාවෙනි. best method to stop snoring
නාසික සහ සයිනස ගැටළුඅවහිර වුණ සහ දුර්වල නාසයක් මගින් නින්දෙන් ගෙරවීමට මග පාදමින් හුස්ම ගැනීමට අපහසුතා ඇතිකරමින් උගුරේ රික්තකයක්ද සදයි. නිවාස පිරිසිදුව තා ගැනීම, දුහුවිලි වලින් වැළකී සිටීමෙන් සහ නිරෝගිමත් සිරුරක් පවත්වගනීමෙන් ඉහත සඳහන් පරිදි මෙම නාසික සහ සයිනස ගැටළු අවම හෝ මග හරවා ගැනීමට රුකුලක් වේ.
මත්පැන්, දුම්බීම සහ ප්‍රතිකාර – best method to stop snoring මත්පැන් ගැනීම, දුම්බීම සහ යම් යම් ප්රතික්රියාකාරකයන් (වාෂ්පශීලී ද්‍රව්‍ය සහ ඩයෂෙපෑම්) වැනි දේ ගැනීම මගින් මාංශ පේශීන් ලිහිල් කරන අතර එය තවත් ගෙරවීම වැඩි කරයි. කව්රුත් දන්නා පරිදි , දුම්බීම මගින් පෙනහළු සඳහා ශ්වසන අපහසුත ඇති කරයි.දුම්බීම පිලිබඳ කතා කිරීමේදී විද්‍යුත් දුම්වැටි ද ඇතුලත් වන බැවින්, දුම්බීම නතර කරනවානම් එය ශරීර සෞක්යට ඉතාමත් හොඳය.
නිදාගන්න අකාරය විවිධ පර්යේෂණ වලින් තහවුරු වී ඇති ආකාරයට, නිදිය ගැනීමේ අකාරය මෙම නින්දෙන් ගෙරවීමට සහ ඉහත සඳහන් පරිදි sleep apnea රෝග තත්වයන්ටද තුඩු දීමෙහිලා විශාල වශෙයෙන් හේතු වේ. Scientific Reports මගින් පල කරන ලද පර්යේෂණයකින්, එනම් හිස සමග කොට්ටයක් මාරු කරමින් සිදී කරනු ලැබූ විශ්ලේෂණයකින් පසු මෙම ගෙරවීමෙ ගැටලුව අවම කරගැනීමට සමත් වී ඇත.මෙම කොට්ටටයේ බර වැඩි වීමත් හා සාමාන්‍ය බරත් සමග බොහෝ රෝගීන්ගේ දියුණුවක් පෙන්වන්නට විය. ඉහත කී පරිදි පිටුපසට වැතිරීම මගින් උගුරේ අපහසුතා වැඩි කරන අතර මෙවැනි විශේෂ කොට්ටයක් යොදා ගැනීම මගින් එක තත්වය / ගැටලුව මගහරවා ගත හැක
ඇදුම / හතියඅපි දන්නවා sleep apnea තත්වය නිතරම පැමිණෙන්නේ ගෙරවීමත් සමගමය. නමුත් වාර්තා වී ඇති ආකාරයට මෙමෙ sleep apnea තත්වය ඇදුම රෝගීන් අතර පැතිර පවතී. ඊට අමතරව මෙම තත්වයන් මෑත කාලයේ බහුල බවක්ද දක්නට ඇත.පොදු රෝග ලක්ෂණ ලෙස ස්නායු අවර්තිතාම දැවිල්ල සහ ලෙප්ටින් හැඳින්විය හැක. තවද ඖෂධ, නාස් අබාධ, දුම්බීම සහ තරබාරුකම සහ සැහැල්ලු වීමේ රෝගය හැඳින්විය හැක.එනම් මි කියවෙන්නේ, ඇදුමට භාවිත කරන ප්‍රතිකාර භාවිතයෙන්, නින්දෙන් ගෙරවීමෙන් පීඩා විඳින රෝගීන් ඉන්නවනම් ඒඅයටත් එම ප්‍රතිකාර මෙම ගෙරවීම මගහරවා ගැනීමට උපකාර වේ.
මෙම නින්දෙන් ගෙරවීම නතර කරන්නේ කෙසේද ?රාත්‍රී හොඳ නින්දක් පමණක් නම් ප්‍රමාණවත් වන්නේ නැත, එනම් මෙය මග හරවා ගැනීමට ඕනනම් ඔබ බලන්න ඕනේ මෙ සඳහා බලපෑ ඇති හේතුව කුමක්ක්ද කියා ?. ඔබට සහකරුවෙක් ඉන්නවනම්, ඔබට පුළුවන් ඔහු/ඇය සමග අකතුවී මෙ සඳහා විසඳුමක් සෙවීමට.ඔබට ඉතාමත් සුව පහසු සහ හැමදාමත් බලාපොරොත්තු වූ පරිදි නින්දක් ලබා ගැනීමට අවශ්‍යනම්, මෙම ක්‍රම අත්හද බලන්න. Stop Snoringඔබ ගර්භනීනම්, මව්කිරි දීම සහ රෝගී තත්වයන් පෙන්නුම් කරයි නම් , සගන්ධ තෙල් සහ ඖෂධීය ප්‍රතිකාර ගැනීමට ප්‍රථම වෛද්‍යවරයෙකු හමු වීමට සැලකිලිමත් වන්න.ඒවගේම ඔබ මෙමෙ නින්දෙන් ගෙරවීම නතර කිරීම ගැන වද වේ නම්, පළමුව ඔබ බලන්න, ඔබ කුමන ආකාරයේ නින්දෙන් ගොරවන පුද්ගලයෙක්ද කියා. එනම් ඉහත සඳහන් පරිදි මුඛය වසා සිටින්නෙක්ද, නිරාවරණය කරගෙන සිටින්නෙක්ද, පසුපසට ගෙරවීම සිදුකරන්නෙක්ද හෝ ඔබ කෙසේ සිටයද ඕනෑම අයුරකින් නින්දෙන් ගෙරවීම සිදු කරන අයෙක්ද කියා.එසේනම් මෙන්න, ස්වභාවිකව කෙසේද නින්දෙන් ගෙරවීම නතර කරන්නේ කියා ඔබම වටහා ගන්න.ආනතව නිදා ගැනීම/පෙපරමින්ට් තෙල් සහ ගොල්ඩන්සීල්/ස්පර්මින්ට් සහ ෆෙන්ග්රූක්/විටමින් C/යුකිලැප්ටස් සහ පෙපරමින්ට්/වාචික/ මුඛ උපකරණ/සිරුරේ බර පාලනය කිරීම/ආධාරක/මත්පැන් භාවිතය සීමා කිරීම හෝ මග හැරීම/උගුරේ සහ දිව ආශ්රිත ව්‍යායාම් කිරි ආශ්රිත නිෂ්පාදන සහ බර අහර වෙල් රාත්රියේදී ගැනීමෙන් වැළකීම
උපුටාගැනීම අන්තර්ජාල ලිපියකින්
Image from unsplash
No comments