සමස්ත කොරෝනා ආසාධිත මරණ එකතුව 10,000 පසු කරයි
අද ( 5 ) නිකුත් කල වාර්තා වලට අනුව ඊයේ සිදුවූ කොරෝනා ආසාධිත මරණ සැලකිය යුතු අඩු වී තිබෙනවා. එනම් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වරයා ඊයේ (4 වෙනිදා) තහවුරු කල මරණ සංඛ්‍යාව 189 ක් බව මොහාන් සමරනායක මහතා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කල නිවේදනයේ සඳහන් වෙනවා.
නිවේදනයට අනුව වයස 30 ට අඩු 01ක්, වයස 30-59 අතර මරණ 34 ක් සහ වයස 60 ට වැඩි පුද්ගලයන් 154 දෙනෙක් වෙනවා.
ඒ අනුව සමස්ත කොරෝන ආසාධිත මරණ සංඛ්‍යාව 10,140 දක්වා ඉහල ගොස් ඇත
No comments