පාසැල් නැවත ආරම්භ කිරීම පිලිබඳ සලකා බලයි
පාසැල් නැවත ආරම්භ කිරීම පිලිබඳ සලකා බලයි
පාසල් නැවත ආරම්භයේදී ප්‍රමුඛතාවය දියයුතු ශ්‍රේණි පිළිබඳව සලක බලා සැලසුමක් සකස් කර ඇති බවත් ඒ අනුව ඒ අනුව ශිෂ්‍යත්ව විභාග සඳහා පෙනී සිටින සිසුන්, සාමාන්‍ය පෙළ සිසුන් සහ උසස් පෙළ සිසුන්ට මුලින්ම පාසල් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.
ඔක්තෝබර් මැද භාගය වනවිට පාසල් නැවත පාසැල් ආරම්භ කිරීමේ සැලැස්මක් ඇති බවත් අඩු ළමුන් සංඛ්‍යාවක් සිටින පාසල් මුලින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්. එම්. ඩී ධර්මසේන මහතා වැඩිදුරටත් පවසනවා.
No comments