උඩු අතට ගලන දිය ඇල්ලචිලි රාජ්‍යයේ තිබෙන මෙම දිය ඇල්ල සාමන්‍ය දිය ඇලි සේ නොවේ මෙහි විශේශත්වය ලෙස පහත සිට උඩ අතට ජලය ගලා එමක් සිදු වේ....මෙයට හෙතුව වී ඇත්තේ එහි පවතින සුලගේ වේගයයි ...කෙසෙ උනාත් මෙය අපුරු දසුනකි ....
No comments