කාලගුණ අනතුරු ඇඟවීම (මුහුඳු රල ඉහල යාම )
කොළඹ සිට ගාල්ල හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වනවෙරලා අසන්න මුහුඳු ප්‍රදේශ වල රල ඉහල ඒමට හැකියාවක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ 2m සිට 2.5m දක්වා රල ඉහල යමක් බලාපොරොත්තු විඅ හැකි බවත් එය ගොඩබිමට බල නොපාන බවත් ය . කෙසේ නමුත් දිවාර හා නාවික ප්‍රජාව මෙන්ම වෙරළාසන්න ජිවත් වෙන ජනතාව මේ පිළිඹදව අවදානයෙන් සිටිය යුතු බවටත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්
No comments