කොහොමද එහෙම වුනේ???
ප්රශ්න අංක : 5
ටික දවසක ඉඳන් එක ගමකට සැම දිනකම වගේ නාදුනන පුද්ගලයෙක් පැමිණෙනවා. ඔහු මිනිසුන් ව පැහැරගෙන යනවා. ඉන්පසු ඔවුන්ට පෙති දෙකක් සහ වතුර වීදුරුවක් දී මෙහෙම කියනව, " මෙම පෙති දෙකෙන් එකක විෂ තියනවා ,තමුන් මේ බෙහෙත් පෙති දෙකෙන් එක තෝරාගන්න ඕනේ, ඊටපස්සේ තමුන් එක බොන්න ඕනේ. මන් අනිත් පෙත්ත බොනවා "
ඉන්පසු එම පුද්ගලයා එක පෙත්තක් තෝරාගන්නවා. ඉන්පසු එම පෙත්ත ඔහු බිව්වම, එම පුද්ගලයා පමණක් මිය යනවා. එසේ එම නාදුනන පුද්ගලයා පැහැරගන්න සැම පුද්ගලයාම මිය යනවා.
කොහොමද සැම අවස්ථාවකම එම නාදුනන පුද්ගලයා හරියටම විෂ රහිත බෙහෙත් පෙත්තම ලබාගන්නේ?
ඔබගේ උත්තරය පහතින් ඇති Comment තීරුවේ සඳහන් කරන්න.
ඔබේ පිළිතුර නිවැරදි දැයි දැනගැනීම සඳහා මෙතන Click කරන්න ( CLICK HERE )
No comments