Headlines

ඔබ ඉපදුන මාසයට අනුව ඔබ ගැන හරියටම

ජනවාරි 

ඔබ උපතින්ම හොඳ ක්‍රීඩකයෙක් කියල කියන්න පුළුවන්.නමුත් ඔබ ගොඩක් වෙලාවට අන් අයගේ වැරදි දකිනවා.හැමවෙලාවෙම වගේ කිව්වොත් නිවැරදියි.ඔබ ගොඩක් බුද්ධිමත්.ඒවගේම සහජ දක්ෂතා රැසක් තිබෙනවා.මහන්සි වෙලා වැඩ කරන්න කැමතියි වගේම ඔබගේ ශ්‍රමය අපතේ  හරින්න දෙන්නේ නෑ. ඔබ හැම කටයුත්තම වගේම හොඳින් සංවිධානය කරලා කරනවා කිව්වොත් නිවැරදියි.ඔබ සංවේදියි.නමුත් අනිත් ය කියන ද්දේ අහන්න නම් කැමැත්තක් දක්වන්නේ න.දුර දක්නා නුවන කියන්නෙත් ඔබගේ විශේෂ ලක්ෂණයක්.ඔබ ඔබගේ අදහස් ඉක්මනින්ම වගේම කෙලින්ම ප්‍රකාශ කිරීමට පෙළඹෙනවා 


පෙබරවාරි 

ඔබගේ දුර්වලතාවයන් අතර මිත්‍යා මත විශ්වාස කිරීම කියන දේ මුලින්ම තියෙනවා.ඔබට මිතුරන්ගෙන් නම් අඩුවක් නෑ.ඔබ අවංකයි.නිදහස ගොඩක් අගය කරනවා වගේම විනෝදය කියන්නේ ඔයාගේ ඇඟේම. තියෙන දෙයක්. ඔබ තරමක් සංවේදී වගේම ඉක්මනින් දුක හිතෙනවා. ඔබ දැඩි නීති රීති තුල ජිවත් වීමට දක්වන්නේ පිළිකුලක්.ඔයා දේවල් කෙලින්ම කියන්න කැමති න.තමන්ගේ ආදරේ උනත් නොකිය හිතේ තියාගෙන ඉන්න විදිහේ කෙනෙක්.ඒ වගේම ඔබට ඉක්මනින් කේන්ති යනවා . ඔබ නොකරන වැරද්දක් ඔබේ පිටින් දැමීම ඔබගේ යකා අව්ස්ස ගන්නවා වගේ වැඩක්


මාර්තු 

ඔබ ඉතාමත් සන්සුන් සාමකාමී චරිතයක්. ඔබ වැඩිය නොහිත තීරණ ගන්න කෙනෙක්. සමහර වෙලාවට එසේ ගන්න තීරණ නිසා පසුව පසු තැවෙනවා.ඔබට වැරදි කරපු කෙනෙක්ට එකට එක කරලා තමයි ඔබ නවතින්නේ.ඔබට තියෙන්නේ හැමදෙනාගේම සිත් ඇදගන්න තාලේ පෞර්ෂයක්.රූපයත් ඒ වගේම ආකර්ශනීයයි.ඔබ ඉතා ආදරණීය කෙනෙක්. ස්වභාවයෙන්ම ඔබ විශ්වාස වන්ත හා අවංක කෙනෙක්.අන් අයගේ අවධානය ගන්න ඔබ ඉතා කැමතියි.ආදරය සම්භඳව තීරණ ගන්න කොටනම් ඔබ ඉතා කල් ගන්නවා. අන් යට උදව් කරන පරිත්‍යාගශීලි කෙනකේ ඔබ.


අප්‍රේල් 

ඔයාට හොඳ මතකයක් තියෙනවා.ඔබට ඉහල දර ගැනීමේ ශක්තියක් තිබෙනවා. ඔබ ගොඩක් උපායශීලි කියන්න පුළුවන්. අන් අය එක කපටි කමක් ලෙස තේරුම් ගත්තත් එය එසේ නොවේ.ඔබ ඉතා බුද්ධිමත්.අන් අයගේ අවධානය දිනා ගන්න ඔබ කැමතියි. අන් අය කෙරෙහි පොඩි ඊර්ශියාවත් ඔබේ හිතේ තියෙනවා. ඔබ ටිකක් ආක්‍රමණශීලි කෙනෙක්. ඔබට යාළුවන් ගොඩක් හිටියත් නැතත් ඔබ ඉන්න යාළුවන්ට ගොඩක් ආදරෙයි.ඔබ නිර්භීත එඩිතර කෙනෙක් කියල හඳුන්වන්න පුළුවන්. ඔබ ගොඩක් පරිත්යගශික්ලි කෙනෙක්. තමන්ගේ ඕනෙම දෙයක් අනිත් අය එක්ක බෙදා ගන්නවා.ඔබ තීරණ ගැනීමේදී තරමක් ඉක්මන් 


මැයි 

ඔබ නිහඬ නිශ්චල පුද්ගලයෙක් නෙවෙයි.ටිකක් කලබලයි.ඒ වගේම ඔබ කියවීමට ගොඩක් ආසයි.ගෙදර ඉන්න නම් ඔබ කැමතිම න .ඔබ ලේසියෙන්ම අන් අයගේ ආදරයට පත්‍ර වන කෙනෙක්. ඔබ එසේ වෙන්න හේතුව ඔබ අන් අයගේ සිතුම් පැතුම් ඉක්මනට හඳුනාගන්න එක වෙන්න පුළුවන්.ඔබ නිවසේ ඉන්න කැමති නොමැති උනත් මේ දවස් වල නම් ඔබ ඉන්නේ කමරෙටම වෙලා.


ජුනි 

ඔබ නිර්මාණශීලි කෙනෙක් . ඔබ හැමදෙයක් ගැනම වෙනස් විදිහකට හිතනවා කිව්වොත් නිවැරදියි ඔබට කොතන ගියත් යාලුවෝ ගොඩක් ඉන්නවා.එකට හේතුව ඔබ ගොඩක් සුහදශීලි නිසා වෙන්න ඇති.ඔබ හැම කෙනෙක්ටම මිත්‍රශීලි කෙනෙක්.ඔබ අනිත් යට ගරු කරනවා වගේම අන් ය ඉබේ ඒ ගුණය නිසාම ඔබ සමඟ ඉන්න ගොඩක් කැමතියි. ඔබ ගොඩක් විනොදශීලි කෙනකේ ඒ උනත් ඔබ ගොඩක් දුර දිග හිතල කටයුතු කරනවා.ඒ වගේම බ හැම දේ ගැනම ගොඩක් හිතනවා 


ජුලි 

ඔබට ඉගන ගන්න තියෙන්නේ පුදුම දක්ෂ කමක් . ඔබ උඔපතින්ම සහජ දක්ෂයෙක් කියල කියන්න පුළුවන්.වැඩිපුර කැමති තනියම කාලය ගත කරන්න.මනෝ ලෝකවල තමන්ගේ සිතුවිලි වල ජිවත් වෙන්න ඔය කැමතියි.සම තත්ත්වයක්ම ඔබ බලන්නේ ධනාත්මක විදිහටයි. ඔබ ඉතා සුභවාදී කෙනෙක්.ඒ වගේම ඔයා හරිම සංවේදී කෙනෙක්. ඉක්මනින් දුක හිතෙනවා .ඔබ කරන හැමදේම කරන්නේ ඔයාගේ ආත්ම තෘප්තිය වෙනුවෙන්


අගෝස්තු

ඔබ සෑම දෙයක් ගැනම වෙනස් විදිහට සිතන කෙනෙක්. ඒ වුනාට ඔබ නම් ඉක්මනට කේන්ති ගන්නවා. තරහ හිතේ තියාගෙන හිටියේ නැතත් ඉක්මනට කේන්ති යනවා.කලාව කියන්නේ ඔයාගෙම දෙයක් වගේ.ඔබ විනෝද ජනක කෙනෙක් වගේම ඔබට කොහේ ගියත් යාලුවෝ. ඔබට නායකත්ව ලක්ෂණ උපතින්ම පිහිටලා තියනවා. අන් අයව පාලනය කිරීමේ හැකියාව තියෙනවා වගේම ඔබ එඩිතරයි.


 සැප්තැම්බර් 

ඔබ ක්‍රීඩාවලට ප්‍රිය කරනවා . ඒ වගේම සංචාරයට කැමැත්තක් දක්වනවා.ඒ වගේම ඔබව අන් අයට විශ්වාස කිරීමට පුළුවන් ඔබ සැලසුමකට අනුව වැඩ කරන්න හරි දක්ෂයි. ඔබට පුළුවන් ඔබගේ සමිපතමයන්ව හොඳින් තේරුම් ගැනීමට. ඔබ ඉගෙනීමට දක්ෂ අතර ඔබගේ මතකය නම් ඉස්තරම්.ඔබ ආදරය වගේ දේවල් වලදී නම් ගොඩක් හිතනවා.ඒ වගේම ඔබ ආදරය  ගොඩාක් හිතේ තියාගෙන ඉන්න ආදරණිය චරිතයක්.කිසි දෙකට ඔබව ඉක්මනින් කලබලයට පත් කරන්න බෑ.


ඔක්තෝම්බර් 

ඔබ ගොඩක් කාර්යබහුල කෙනෙක්. අන් අයගේ මත වලට අවනත වෙනවා අඩුයි ඒ වගේම ඔබ වැඩ  කරන්නේ ඔබට ඕනේ  විදිහට. ඔබගේ මතය හරි  කියල හැම වෙලේම හිතනවා. ටිකක් විතර කටකාර චරිතයක්. බොරු මවා පෑම් නැති සරල කෙනෙක්.ආදරය කරද්දී ඔබට යම් යම් හිත රිදවීම් ඇති වෙන්න පුළුවන්. නමුත් ඔබ කැමති හැම වෙලේම හිනා වෙලා ඉන්න.ඔබ හැමෝටම යහපත් විදිහට් සලකමින් තමන්ගේ පාඩුවේ ජිවත් වෙන සාමකාමී චරිතයක්.


නොවැම්බර් 

ඔබට හැමතැනකදිම නිකම්ම මුලිකත්වය ලැබෙනවා.ඔය ගොඩක් අනාගතය ගැන හිතල දුර දිග බලල කටයුතු කරන කෙනෙක්.ඔය ඉතාමත් ඉවසිලිවන්තයි.ඒ වගේම ඔබගේ පෞර්ෂය අගය කල යුතුමයි.ඔය බොහෝ විට ඔබගේ හිත එතියෙන ඇත්ත හැඟීම් අන් අයගෙන් සඟවලා තියා ගන්න උත්සහ කරනවා.ඔබට හැමෝගෙන්ම ලොකු පිළිගැනීමක් ලැබෙනවා.ඔබ වැනි අයට හොඳ අදහස් තියෙනවා.


දෙසැම්බර් 

ඔබ හරිම සමාජශීලි පුද්ගලයෙක්.ඔබගේ පරම උත්සාහය සාර්ථක ජිවිතයක් ගොඩ නගා ගැනීමටයි. ඔබ ගොඩක් ඉවසිලිවන්තයි වගේම ඒ නිසා ඔබට තරහ යන්නේ ගොඩක් අඩුවෙන්. ඔබ ගොඩක් වෙලාවට හොදට හිතල ගන්න ඕනේ තීරණ වැඩිය හිතන්නේ නැතුව ගන්නවා .ආදරණිය වගේම නිදහස් ජීවතයක් ගත කරන්න හරි කමහියි.ඔබට ඔබගේ රට ජාතිය ගැන ලොකු හැඟීමක් තිබෙනවා. ඒ උනත් ඔබ ටිකක් ආඩම්බරයි.ඒ වගේම අනිත් අයගෙන් වැඩ්පුර අවධානයක් බලාපොරොත්තු වෙනවා.



prepared by BLUEPLANET 

No comments