තවත් කොවිඩ් මරණ 180 ක්
තවත් කොවිඩ් මරණ 180 ක් වාර්තා වෙයි
ඊයේ ( 05 ) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 180 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් 7 දෙනෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 40 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 133 දෙනෙකු අයත්.
ඒ සමඟින් මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 10,320.
No comments