Headlines

හොරාට වැරදුනේ කොතනද???


ප්‍රශ්න අංකය - 04

එක ගැණු ළමයෙක් දින කීපයකට හෝටල් කාමරයක නැවතිලා හිටියා. එක දවසක් එයා ඉන්නකොට කාමරේ මනුස්සයෙක් ඇවිත් දොරට තට්ටු කලා.ඉන්පසු එම ගෑනු ළමයා දොර ඇරියා. ඊටපස්සේ ඒ මනුස්සයා කිව්වා.


" ආහ් මට සමාවෙන්න, මම හිතුවේ මගේ කාමරේ කියලා, මට සමාවෙන්න" කියලා. ඉන්පසු ඒ මනුස්සය යන්න ගියා. 

ඒ විගසම එම ගැණු ළමයා පොලිසියට කතා කලා.

ඇයි ඒ ගැණු ළමයා පොලිසියට කතා කළේ????

ඔබගේ උත්තරය පහතින් ඇති Comment තීරුවේ සඳහන් කරන්න.


ඔබේ පිළිතුර නිවැරදි දැයි දැනගැනීම සඳහා මෙතන Click කරන්න ( CLICK HERE )



BLUEPLANET

2 comments:

  1. ඒක එයාගේ කාමරය නම් එයා දොරට තට්ටු කරන්නේ නෑනේ.

    ReplyDelete
    Replies
    1. Thank you for the comment. We will reveal the answer soon

      Delete