මිනීමරුවා කව්ද???
ප්‍රශ්න අංක : 06
එක් විද්‍යාඥයෙක් විද්‍යාගාරය තුල මියගොස් තිබී සොයාගන්නා ලදී. ඔහු මියගිය ස්ථානයේ තිබී හමු වුයේ හිස් කඩදාසියක් සහ මුලද්‍රව්‍ය 5 ක් පමණි. මේ එම මුලද්‍රව්‍ය වල නම්ය.
Nickel
Carbon
Oxygen
Lanthanum
Sulfur
එම විද්‍යාගාරයේ ආරක්ෂකයා ලෙස කටයුතු කල චාමර පැවසුවේ, මෙම විද්‍යාගාරයට අද දින පුද්ගලයින් තිදෙනෙක් පැමිණි බවයි.
ඒ ඔහුගේ නැගණිය වන අමිෂා, ඔහුගේ හොඳම යාළුවා වන නිකොලාස් සහ ඔහුගේ බිරිඳ වන තෙරේසා ය. ඔහු එය කිව් විගසම පොලිස් නිලධාරීන් පුද්ගලයෙක් ව අත්අඩංගුවට ගත්තා. ඒ කව්රු වෙන්න පුලුවන්ද???
ඔබගේ උත්තරය පහතින් ඇති Comment තීරුවේ සඳහන් කරන්න.
ඔබේ පිළිතුර නිවැරදි දැයි දැනගැනීම සඳහා මෙතන Click කරන්න ( CLICK HERE )
No comments