Headlines

තවත් කොවිඩ් මරණ 144 ක්

 

තවත් කොවිඩ් මරණ 144 ක් වාර්තා වෙයි

ඊයේ ( 11 ) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍  144 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට එක් පුද්ගලයෙක් , වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 21ක් සහ අවුරුදු  60  වැඩි පුද්ගලයින්122 දෙනෙකු අයත්.

ඒ සමඟින් මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 11,296..

No comments