උමාරියාට හා සන්තුෂ්ට කොවිඩ් වැළඳෙයි.

ප්‍රවීණ ගායක සන්තුෂ් වීරමන්ට සහ ප්‍රවීණ ගායිකා උමාරියා සිංහවංස යන දෙදෙනාට කොරෝනා ආසාධිත වී ඇති බව සඳහන් වෙනවා. එසේම ඔවුන් කොළඹ නගරයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවට සඳහන් වෙනවා.
Reflection of the true color of the world

ප්‍රවීණ ගායක සන්තුෂ් වීරමන්ට සහ ප්‍රවීණ ගායිකා උමාරියා සිංහවංස යන දෙදෙනාට කොරෝනා ආසාධිත වී ඇති බව සඳහන් වෙනවා. එසේම ඔවුන් කොළඹ නගරයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවට සඳහන් වෙනවා.
Reviewed by BLUEPLANET
on
Sunday, September 12, 2021
Rating: 5
No comments