මිනීමරුවා කවුද ?
ප්‍රශ්න අංකය - 01
නිවසක මෙහෙකාරිය හදිසියේම පොලිසියට කතා කොට ඇගේ ස්වාමි දියණිය වන සිල්වා මහත්මියගේ මල සිරුර හමු වුනු බව සඳහන් කරමින් " මම පිරිසිදු කරමින් සිටින විට වෙඩි හඬක් ඇසුන, ගිහින් බලන විට සිල්වා මහත්මියගේ වෙඩි වැදුණු මල සිරුර දුටුවා, ඒ නිසා මම සිල්වා මහත්මාට දුරකථනයකින් අමතා නරක දෙයක් සිදු වි තිබෙන බවත් වහාම නිවසට පැමිණෙන ලෙස දැන්වුවා "

මද වෙලාවකින් පොලිසියෙන් පැමිණ පරීක්ෂණ කරන අතර තුර සිල්වා මහතා පැමිණි විගස ම "කව්ද මගේ බිරිඳට වෙඩි තිබ්බේ කියා ඇසුවා"
එවිට වහාම පොලිසියෙන් සිල්වා මහතා ව මිනීමැරුම් චෝදනාවට අත් අඩංගුවට ගත්තා.සිල්වා මහතා මිනීමැරුමට සම්බන්ධ බව පොලිසියෙන් නිගමනය කලේ කෙසේ ද?

ඔබගේ පිළිතුර පහලින් ඇති comment තීරුවේ සඳහන් කරන්න.
ඔබේ පිළිතුර නිවැරදි දැයි දැනගැනීම සඳහා මෙතන කරන්න Click ( CLICK HERE )
BLUEPLANET
Aaaa සේවිකාව කිව්වෙ නරක දෙයක් වෙලා කියලා විතරනේ.
ReplyDeleteThank you for the comment. We will reveal the answer soon
Delete