හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් වෛද්‍යවරයකු හට මරණ තර්ජන එල්ල කල සිද්ධියට බන්ධනාගාරගතව සිටින රැඳවියෙකුගෙන් කටඋත්තර ගන්න ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කරයි.
එම ඉල්ලීමට අනුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය එම නියෝගය ලබාදී තිබේ.
No comments