ඊයේ ( 22 ) දිනයේ තුල කොරෝන අසාදිත මරණ 194 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයා තහවුරු කර තිබේ. එම ආසාධිත මරණ අතර අවරුදු 60 ට වැඩි මරණ 145 ක්ද, අවරුදු 30-59 ත් අතර මරණ 49 ක් ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ප්‍රකාශ කරයි.
No comments