කොවිඩ් මැද අසරණ වුනු සුරතලුන්
මත්තේගොඩ ප්රදේශයේ නිවෙස්හිමියන්ට කොවිඩ් වැළදීමෙන් නිවෙස් තුල සිරවී සිටි සුරතලුන් 37 ක් සොයා ගෙන තිබේ.එම සිටි කාන්තාවන් දෙදෙනාට කොවිඩ් ආසාදිතවීම හේතුවෙන් ඔවුන් කළුබෝවිල රෝහලකට ඇතුලත් වී ඇත. ඒ අනුව එම සුරතලුන් එම නිවාස තුල සතියක් පමණ සිරවී ඇත. එම සුරතල් සතුන් සුනඛයින් 17 ක් සහ බළලුන් 20 ක් වේ. ඔවුන් එම නිවාස තුල විවිධ කුඩු තුල රඳවා ඇත. ඉන්පසු සතුන් පිළිබඳ කටයුතු කරන සංවිධානයක් සතුන් නිදහස් කරගෙන අහර ලබා දීමට කටයුතු කල ඇත.එහිදී ඉබ්බෙකුද රඳවා තබා ඇති බව සොයා ගැනුනි.
No comments