ඓතිහාසික දළඳා පෙරහරේ ලස්සනම දවස අදයි
ඓතිහාසික දළඳා පෙරහරේ අවසන් රන්දෝලි පෙරහැර අද වීදි සංචාරයේ යෙදෙනවා. කොරෝනා අර්බුදය නිසා ප්‍රේක්ෂකයන්ට නැරඹීමේ අවස්ථා නැති උවද සජීවී රුපවාහිනී දර්ශන සහ අන්තර්ජාලයෙන් නැරඹීමට හෝ ලැබීමද වාසනාවකි
පහතින් දැක්වෙන්නේ ඓතිහාසික දළඳා පෙරහරේ අවසන් රන්දෝලි පෙරහැරේ අද දින ඡායාරරූප කිහිපයකි.
Credit goes to original photographers
No comments