Headlines

අද කාලගුණය ( 20 )

ප්‍රදේශ කිහිපයකට අද සවස 2.00න්  පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි 

බස්නාහිර, සබරගමුව, හා වයඹ පළාත් වලත් මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් අද වැසිවාර කිහිපයක් ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා 

දිවයිනේ සෙසු ප්‍රදේශ වල සවස 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ  ගිගිරුම් සහිත වැසි ඇතිවිය අතර ඌව නැගෙනහිර පළාත් වලත් මුලතිව් හා වවුනියා දිස්ට්‍රික්කවලත් ඇතැම් විට මිමි 50ට වැඩි තරමක තද වැසි ඇතිවය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සඳහන් 


No comments