Headlines

ඔබ බලන්නේ මීට වසර 15,000 කට පෙර ජීවත් වූ පුද්ගලයෙකුගේ මුහුණයි.


1911 දී ප්‍රංශයේ හුණුගල් ගුහාවක තිබී සොයා ගත් නවීන මානවයෙකුගේ ඇට සැකිල්ලක ප්‍රමාණයෙන් යුතු කාන්තාවකගේ යැයි සැලකෙන ඇටසැකලක් අධ්‍යනයෙන් මෙය නිර්මාණය කර තිබෙයි.එය මැග්ඩලිනා ලෙස නම් කර තිබේ.පසුව සිදු කරන ලද එක්ස් කිරණ පරීක්‍ෂණ වලදී දත් වලට බලපෑමක් ඇති වී ඇති බව තහවුරු වූ අතර, එය වයස අවුරුදු 25-35 අතර කාලයේදී මියගිය කාන්තාවකගේ යැයි සැලකේ. ඇගේ සිනහව මොනාලිසාගේ අද්භූත සිනහවට සමානය. ඇය ජීවත් වූයේ හිම යුගයට පෙර සහ සුනඛයන් හීලෑ කළ කාලයේ යැයි සැලකේ......

උපුටා ගැනීමකි

No comments