අද මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට වෘත්තීය සමිතිවල අවධානය
පවතින කොරෝනා තත්ත්වය මත දුම්රිය සේවකයින්ගේ හා මගීන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට ගනිමින් අද (20) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවනයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් දුම්රිය වෘත්තීය සමිතිවල අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව ලංකා දුම්රිය නියාමක සංගමයේ ප්‍රධාන ලේකම් මනුර පීරිස් සඳහන් කළේ,ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වෙන බවයි
No comments