Headlines

සාගර දෙකේ මායිම




 අත්ලාන්තික් සාගරය පැසිෆික් සාගරයට හමු වූ නමුත් කිසි දිනෙක මිශ්‍ර නොවන අපූරු දසුනකි.  අත්ලාන්තික් සහ පැසිෆික් සාගර ජලය මිශ්‍ර වීමකින් තොරව දකුණු ඇමරිකාවේ කෙලවර පිහිටි (ආර්ජන්ටිනා සහ චිලී වලට දකුණින්) Tierra del fuego හි Cape Horn නම් ප්‍රදේශයේ දැකගත හැක.

මෙම සාගර දෙකේ ජලය මිශ්‍ර නොවන්නේ එම එක් එක් සාගර වල ජලයේ පවතින ලවණ සාන්ද්‍රනයේ වෙනස් වීම හේතුවෙන්. පැසිපික් සාගරයට  දක්ෂිණ ධ්‍රැවයේ සිට පැමිණෙන සිසිල් ජලයේ ලවන සාන්ද්‍රනය ඉතා අඩුය. මීට සාපේක්ෂව උණුසුම් අත්ලාන්තික් සාගර ජලයේ ලවන සාන්ද්‍රණය ඉතා අධිකය.

මෙම හේතුව නිසා මෙම සාගර දෙකේ ජලයේ ලවන සාඳන වෙනස ඉතා ධිකයි. මෙම ලවණ සාන්ද්‍රනය වෙනස මගින් ඇති කරන ආසෘත පීඩනය (Osmotic Pressure) හේතුවෙන් මෙම සාගර දෙකේ ජලය මිශ්‍ර නොවී වෙන් වෙන් වශයෙන් පවතිනවා.

එසේම, කුණාටු සහිත කාලවලදී, විශේෂයෙන්ම ශීත ඍතුවේ (උත්තර අර්ධගෝලයේ ගිම්හාන සෘතුවේදී) දී සාගර දෙක අතර අඩි 6 ක පමණ වෙනසක් තිබිය හැකිබව සඳහන් වේ 

උපුටා ගැනීමකි 

No comments