Headlines

ප්‍රියන්ත කුමාරගේ පවුලේ සුබසාධනය වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක්


පාකිස්තානයේ සියල්කොට් නගරයේදී ඝාතනය වූ ප්‍රියන්ත කුමාරගේ පවුලේ සුබසාධනය වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාශයේ සේවක සුබසාධක අරමුදල මගින් රුපියල් මිලියන 2.5ක මුදලක් ඔහුගේ බිරිඳ සහ දරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

No comments