Headlines

අදටත් නොවිසඳුණු ලෝකයේ අභිරහස් දේවල්

1. The Giant Stone Spheres of Costa Rica 

හේතුව : මෙම අද්භූත ගල් සැකසුම් සිත් ඇදගන්නා සුළු වන්නේ ඒවායේ පරිපූර්ණ ගෝලාකාර හැඩය සඳහා පමණක් නොව ඒවායේ නොදන්නා මූලාරම්භය සහ අරමුණ නිසා ය. 

2. Moa Birds


හේතුව : මෙම කුරුල්ලන්ගේ ,වසර ගණනාවක් තිස්සේ සංරක්ෂණය වී තිබු නියපොතු 

3. The Temple Complex of Saksaywaman, Peru

 

හේතුව : ඉතාමත්ම සියුම් ලෙස, මුහුණත් සහ කොන් රවුම් වන ලෙස මෙම ගල් සකස් කලේ කෙසේද යන්න.

4. The Unfinished Obelisk 

 

හේතුව : මෙම අඩක් නිමවූ අතිවිශාල , ගල් කනුව නිර්මාණය කලේ  කුමන හෙතුවටද යන්න තවමත් අභිරහසකි.

5. Gate of the Sun, Bolivia

 

හේතුව : මෙම ගේට්ටුව සුර්යා හා සම්බන්ධ නිර්මාණයක් වන මෙහි කැටයම් වල අදහස තවමත් පැහැදිලි කරගෙන නැත.

6. Longyou Caves, China

 

හේතුව : මෙම නිර්මාණය සඳහා යොදාගත් තාක්ෂනය පිලිබඳ විවිධ මත ඇත.

7. Mohenjo-Daro, Pakistan 


හේතුව : මෙම මහා නගරය විනාශ වූයේ කෙසේද? එහි වැසියන්ට සිදු වූයේ කුමක්ද? බොහෝ කැණීම් වලින් පිළිතුරක් ලැබී නැත.

ඡායාරුප අන්තර්ජාලයෙනි

BLUEPLANET


No comments