තවත් කොවිඩ් මරණ 157 ක්
තවත් කොවිඩ් මරණ 157 ක් වාර්තා වෙයි
ඊයේ ( 10 ) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 157 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් 4ක් , වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 23ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින්130 දෙනෙකු අයත්.
ඒ සමඟින් මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 11,152..
No comments