පාරාවෝ රජවරුන්ගේ ආභරණ තැනීම සඳහා පමණක් භාවිතා කල කහපාට වීදුරු හැදුනේ අතීතයේ කොස්මික් පිපිරීමකින් ලැබුන තාප ශක්තියෙන්ද
Image credit- Dreamstine.com
ඉහත දැක්වෙන්නේ ඊජිප්තුවේ රජකළ ටුටන්කාමන් රජු ගේ සොහොන් ගැබෙන් සොයා ගන්න ලද පළදනාවක්.එහි අල්ලා ඇති කහ පැහැති ස්කැරබ් රුව ලොවා පුරා විද්‍යාඥයන් විශ්මයට ත් ව්‍යාකූල බවටත් පත්කර ඇත. ( ස්කැරබ් scarab පුරාණ ඊජිප්තුවේ පූජනීය සතෙකු ලෙස සැලකූ ගොම කුරුමිණි විශේෂයකි ,විද්‍යාත්මක නාමය scarabaes sacerය ) ගොමකුරුමිණි රුව තනාඇත්තේ කහපාට වීදුරු වලිනි.කහ වීදුරු තැනීමට නම් සෙල්ෂියස් අංශක 10,000ක පමණ උෂ්ණත්වයක් උවමනා වේ වීදුරු ස්වභාවික සැදෙන්නේ අවස්ථාවන් 2කදී පමණි.එක් අවස්ථාවක් න්‍යෂ්ටික පිපිරීම කි.අනෙක අන්තරීක්ෂ පිපිරීමක් නැත්නම් ස්ඵෝටනයකි.ඈත අතීතයේදී එවෙනි පිපිරීමක් සිදුව ඇති අතර එයකොස්මික් ස්පෝටනය ලෙස හැඳින්වේ.මෙහිදී විසාල ගිනි බෝලයක් පෘතුවියේ වායු ගෝලයේ ගැටී ඇත. පොලවට පතිත වීමේදී වැලිවල ඇති සිලිකා උනුවී කහවර්ණ ස්ථරයක් තැනීඇති බව විශ්වාස කෙරේ. පාරාවෝ රජවරුන්ගේ ආභරණ තැනීම සඳහා පමණක් කහපාට වීදුරු භාවිතා කර තිබෙි. ප්‍රභූ වරුන්ගේ හා රාජ පුත්‍රයන්ගේ ආභරණ තැනීමට පවා කහ වීදුරු යොදා ගෙන නොමැත.
අන්තර්ජාලයේ පලවු ලිපියකින් උපුටා සකස් කල ලිපියකි
No comments