Headlines

තවත් කොවිඩ් මරණ 135 ක් වාර්තා වෙයි

  

තවත් කොවිඩ් මරණ 135 ක් වාර්තා වෙයි

ඊයේ ( 12 ) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍  135 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා. මිය ගිය අය අතරට , වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 26 ක් සහ අවුරුදු  60  වැඩි පුද්ගලයින්109 දෙනෙකු අයත්.

ඒ සමඟින් මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 11,431 .

No comments