සර්ප දුපත
මේක පිහිටලා තියෙන්නේ බ්‍රසීලයේ. මේක හරහා යනවා කියන්නේ ඉතින් මාරයා සමඟ ට්‍රිප් එකක් යනවා වගේ තමයි
විද්‍යාඥයෝ ගණන් බලලා තියෙන විදියට වර්ග මීටරයකට සර්පයෝ පස්
දෙනෙක් හම්බවෙනවා මේ දූපතේදී. 1909 දී මේ දූපතේ තියෙන ප්‍රදීපාගාරය බලාගන්න මනුස්සයයි පවුලෙ අයයි සර්ප ප්‍රහාරයකින් මිය ගියාට පස්සේ ප්‍රදීපාගාරය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන විදිහට හදන්න බ්‍රසීල රජය පියවර ගත්තා. භයානක කම ගැන හිතාගන්න පුලුවන්නේ ඉතින්
මේකෙ සර්පයින් වර්ග 4000 කට වඩා ජීවත් වෙනවා කියලා සදහන් වනවා,ඒ වගේම ගණන් බලලා තියෙන විදියට වර්ග මීටරයකට 1-5 අතර විසකුරු සර්පයන් සිටින නිසා කාටවත් අඩි තුනක්වත් යනකම් ගියොත් ජීවිතය පවා අනතුරේ දාගන්න වෙනවලු..අඩියක් අඩියක් පාසා සර්පයින් පෑගෙන්නට ඉඩ තියෙනවා .දූපත විසකුරු සර්පයින් ගොඩක් දෙනෙක්ට හොඳ ගෙදරක්. ලෝකයේ විශකුරුම සර්පයෙක් වෙන Golden_lanc_head කියන සර්ප විශේෂය ඉන්නවා කියලත් කියනවා
මේ දූපත අවුරුදු 11000ක් පරණයි කියලා කියනවා,ඒ වගේම මේකෙ ඉන්න සර්ප ඝහණය දවසින් දවස සීඝ්රයෙන් වැඩි වෙනවා කියලා පරීක්ෂකයන් සදහන් කරනවා.වාර්තා වලට අනුව මේ දූපතට එන අයගෙන් 90% ම මැරෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි
මාලු අල්ලන ඩෑල් එකක් මේ දූපතට කෙසෙල් සොයාගෙන එනවා දවසක්. ආපහු යන වෙලාවෙ සර්ප ප්‍රහාරයකින් ලේ විලක් මැද මරු දැක පසුව සිරුර හමු වූ බව සදහන්.දැනට මේ දූපතට ඇතුලු වෙන්න පුලුවන් විශේෂ පරීක්ෂණ කරන විද්‍යාඥයින්ටයි සහ බ්‍රසීල නාවුක හමුදාවට පමනක් බවත් කියන්ඩ ඕනෙ
තොරතුරු අන්තර්ජාලයෙන්
Credit: Image Unsplash
No comments