දැනට දිවයින පුරා ක්‍රියාත්මකව පවතින නිරෝධායන ඇඳිරි නීතිය මේ මස 13 වෙනිදා අලුයම 4.00 දක්වා දීර්ඝ කල බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.ජනාධිපතිතුමා සමග අද ප්‍රධානත්වයෙන් අද පැවතී කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත බව ඒ මහතා පවසනවා
No comments