Headlines

පෘතුවි වායුගෝලයේ අසිරිය

                                      Diagram source- UCAR center for science education

අපේ ලෝකය  නැත්නම් පෘතුවිය හඳුන්වන්නේ  blue  planet   කියල දන්නවනේ. පෘතුවි වායුගෝලය හැදිලා තියෙන්නේ ස්ථර කිහිපයකින්. වායුගෝලය නිසා තමයි පෘතුවියට මේ ලස්සන වගේම ජීවින් ගේ පැවැත්මට හේතුවන ප්‍රධානම හේතුවක් වෙන්නේ.

පෘතුවි වායුගෝලයේ සතර වල සටහනක් මේ තියෙන්නේ. බලන්න ඔයාලගේ දැනුමට වැදගත් ද කියල                                                                              

පෘතුවි තලයේ ඉඳල ඉහලට යනකොට තියෙන ස්තර හතරක් තියෙනවා ඒවගේ සාපේක්ෂ උස, එක එක ස්තර වල සිදුවෙන ක්‍රියාකාරකම් දක්වල තියෙනවා. internet එකේ Atmospheric layers කියල search කරානම් මීට වැඩිය පැහැදිලි සටහන් ගන්න පුළුවන් ඔයාලත් උත්සක කරලා බලන්න.

සරල දැනුමක් දෙන්න ඕනේ නිසා Blueplanet අපි මේ සටහන එකකරන්නේ.

No comments