සඳුදා සිට නැවත ඉදිරියට කිසිඳු හිඟයක් නැතිව ගෑස් වෙළඳපොල තුල පවතිනු ඇති බව ලිට්රෝ හා ලාෆ් ගෑස් සමාගම් වල නිරීක්ෂණ චාරිකාවකට එක වූ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුනා.
No comments