අද කාලගුණය ( 22 )
දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් සන්ධ්‍යා කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මධ්‍යම, ඌව ව, උතුරු, උතුරු-මැද, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි බලාපොරොත්තු විය හැක. මෙම ප්‍රදේශ වල වළාකුළු සහිත වැසි බලාපොරොත්තු විය හැක.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවෙදනේයේ සඳහන් වන පරිදි දිවයිනේ වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු
ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටි
Post Comment
No comments