චීන සංවර්ධන බැංකුවෙන් රු.බිලියන 61.5 ක ණය පහසුකමක්
කොවිඩ් 19 සඳහා ප්‍රතිචාර දැක්වීමට ආර්ථික පුනර්ජීවනයට සහ මුල්‍ය ස්ථාවරත්වයට සහයෝගය සහයෝගය ලබා දීමක් ලෙස චීන සංවර්ධන බැංකුව රුපියල් බිලියන 61.5 ක ණය පහසුකමක් ලංකාවට ප්‍රධානය කිරීමට ගිවිසුමකට එළඹ තිබේ.
ශ්‍රී ලංකා රජය කල ඉල්ලීමට අනුව මෙම ණය ගිවිසුමකට එළඹුණු බව කොළඹ චීන තානාපති කාර්යාලය twitter පණිවුඩයක් මගින් ප්‍රකාශ කලේ ය.
No comments