Headlines

අසාද් සාලි අගෝස්තු 31 දක්වා රිමාන්ඩ්



බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි අගෝස්තු 31 වනදා දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල විසින් අදාළ නියෝගය කර තිබෙනවා. 

පසුගිය මාර්තු 9 වනදා ඔහු සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහු මාර්තු 16 වනදා අත්අඩංගුවට ගනු ලැබුවා.

No comments