පුහුණුකරු ධුරය ගැන මහේල කතා කරයි
තමන් කිසි ආකාරයකින් ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමට පුහුණුකරු ධුරය භාර ගැනීමට කිසිදු අදහසක් නොතිබූ බව ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන පවසනවා.එංගලන්තයේ පැවති හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගත් සදර්න් බ්‍රේව් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මහේල මේ බව කියා සිටියේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ඡායාරුපය - අන්තර්ජාලයෙනි
No comments