අද ( 24 ) දින මේ වන විට කොවිඩ් ආසාධිතයන් 3315 ක් හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.ඒ සමග කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 397,670ක් දක්වා ඉහළගොස් තිබේ.ඡායාරුපය - අන්තර්ජාලයෙනි
No comments