ශ්‍රී ලංකාවට උතුරුදිග මුහුදෙ බෙංගාල බොක්කේ රිච්ටර් පරිමාණ 5.1 ක භූ කම්පනයක්
ශ්‍රී ලංකාවට උතුරුදිග මුහුදෙ බෙංගාල බොක්කේ රිච්ටර් පරිමාණ 5.1 ක භූ කම්පනයක් අද පස්වරු 12.35ට සිදුවී තිබෙනවා. එහි අපිකෙන්ද්‍රය යාපනය නගරයේ සිට 610km පමණ දුරින් ඊසන දිගින් පිහිටියා
බෙංගාල බොක්කේ සිදුවූ භූ චලනය පිළිබඳව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය නිවෙදනයක් නිකුත් කර තිබෙනවා එම නිවේදනයට අනුව ශ්‍රී ලංකාවට එමගින් සුනාමි අවදානමක් නොමැති බව සඳහන්.
No comments