Headlines

අද කාලගුණය ( 21, 22 )

 



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අගෝස්තු 21 හා 22 සඳහා නිකුත්  කල කාලගුණ අනාවැකිය 

අඩු වායුගෝලීය කැළඹීමක් හේතුවෙන් අද (21) සහ හෙට (22) දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකිය.

මධ්‍යමඌව, උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර සමහර ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි බලාපොරොත්තු විය හැක. මෙම ප්‍රදේශ වල වළාකුළු සහිත වැසි බලාපොරොත්තු විය හැක.

සෙසු ප්‍රදේශ වල, විශේෂයෙන් සවස හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සාමාන්‍ය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


No comments