ඊයේ දිනයේ තුල කොරෝන අසාදිත මරණ 195 ක් සිදු වී ඇති බව සෞක්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයා තහවුරු කර තිබේ.එම ගණන දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාධිත මරණ ගණන වේ.මෙ අය අතරට අවරුදු 30 ට අඩු එක් පුද්ගලයෙක් ද , වරුදු 30-59 අතර පුද්ගලයින් 43 ක් සහ අවරුදු 60 ට වැඩි පුද්ගලයින් 151 දෙනෙකු අයත් වෙයි .
No comments