ඇයි මේ දත් කැක්කුම
image - from internet credit goes to original creator
දත් කැක්කුම කියන්නේ විඳගන්න අමාරුම දෙයක්. දත් ආශ්‍රිතව ඇති වෙන ගොඩක් වේදනාවන්ට දත් කැක්කුම කියලයි කියන්නේ. සමහර විට උණු වතුර බොනකොට, සීතල වතුර බොනකොට මොනවා හරි හපනකොට එහෙමත් නැත්නම් හුළඟක් වැදුනත් දත් රිදෙන වෙලාවල් තියෙනවා. විද්‍යාත්මකව සලක බැලුවොත් හේතු ගොඩක් තියෙනවා. සංවේදීතාව වැඩි දත්, විදුරුමස් ආශ්‍රිත ගැටළු, gum disease එහෙමත් නැත්නම් මැලියම් බැඳීම, අසාමාන්‍ය දත් පිහිටීම, මුඛය ආශ්‍රිත වෙනත් රෝග එහෙමත් තියෙනවා.
දත් රෝග වලින් ගැලවෙන්න මොනවද කරන්නේ.
දත් පිරිසිදු කිරීම, බුලත් විට කෑම දුම් පානය වගේ අයහපත් සෞඛ්‍ය පුරුදුවලින් ඇත වීම, දන්ත වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත් වෙනවා
මිනිසාගේ මුඛයේ දත් හා ස්නායු සම්බන්ධව පවතින්නේ ඉහත පින්තුරයේ විදිහට. දත් කැක්කුමක් ආවම ඔලුව රිදෙන එක පැහැදිලි ඇති දැන්
No comments