ලාමා සත්වයන්ගේ සිරුර තුල කොවිඩ් ප්‍රතිදේහ
ලාමා සත්ත්වයන්ගේ සිරුරු තුළ කොවිඩ් ප්‍රතිදේහ ස්වාභාවික ම නිපදවෙන බව පර්යේෂණයකින් අනාවරණ වී තිඛෙනවා.ඒ ඛෙල්ජියමේ රසායනාගාරයක සිදුකළ පරීක්ෂණයකදී යි.
කොවිඩ් වෛරසයේ විවිධ ප්‍රභේද සඳහා සාර්ථක ව මුහුණදීමට ද මෙම ප්රතිදේහවලට හැකි බවයි මෙහිදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ.මේ අනුව කොවිඩ් මර්දන ක්‍රියාන්විතයේ දී මෙම සොයාගැනීම සාර්ථක ඉදිරි පියවරක් බව විද්‍යාඥයන් පෙන්වා දෙනවා.ලාමා සත්වයන්ගේ සිරුරු තුළ ගොඩනැගෙන ප්‍රතිදේහ ඉහළ ප්‍රතිශක්තීකරණයකින් සමන්විත වීම විශේෂත්වයක්.මෙම පර්යේෂණයේ දත්ත යොදාගනිමින් කොවිඩ් මර්දන එන්නතක් නිපදවීම සම්බන්ධයෙන්ද විද්‍යාඥයන් සොයා බලමින් සිටින බව සඳහන්.
No comments