Headlines

කොළඹ ආසාදිතයන්ගෙන් 90% කට ඩෙල්ටා

                         

මේ වන විට කොළඹ ප්‍රදේශයෙන් වාර්තා වන ආසාදිතයින්ගෙන් 90% ක්ම ඩෙල්ටා ආසාදිතයින් බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා හා අණුක ජීව විද්‍යා අංශයේ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළා.මුහුණු ආවරණ නොමැති අයෙකුට තත්පර පහක් ඇතුලත සම්ප්‍රේෂණය වීමට මෙම ඩෙල්ටා ප්‍රභේදයට හැකියාව ඇති අතර එය පැය කිහිපයක් ඇතුලත ආශ්‍රිතයන් අතරට යන බවයි ඔහු පවසන්නේ.එම නිසා කොවිඩ් මාර්ගෝපදේශ අනිවාර්යෙන්ම පිළිපදින ලෙස ඔහු මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

No comments