තවත් කොවිඩ් මරණ 170 ක් සහ කොවිඩ් ආසාදිතයින් 3600ක් මෙරටින්
ඊයේ (17) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 170 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 40 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 130 දෙනෙකු අයත්. ඒ සමඟින් මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 6,604 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද සමස්ත කොරෝනා ආසාදිතයින් 3,660 ක්අද (18) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 1,232 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,660 ක්.
No comments